ආසියානු ක්ණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව සඳහා 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම නම් කර ඇති අතර එම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ද අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.
විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් මෙම නෙට්බෝල් කණ්ඩායම තෝරා පත් කර ගැනීමේ දී දැඩි අර්බුදයක් නිර්මාණය වූ බවත් ක්‍රීඩිකාවන් විසින් අභියාචනා ද ඉදිරිපත් කළ බවත් සඳහන් .