කච්චතිව් හි බුද්ධ ප්‍රතිමාව අතුරුදහන්.

යාපනය රදගුරු මදුර විසින් සදහන් කොට ඇත්තේ කච්චතිව් දුපතේ ශාන්ත අන්තෝනි මුනිදුගේ දේව මැදුර පිහිටි ස්ථානයේ තැන්පත්කොට තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත්කොට ඇතිබවට තොරතුරු ලැබී ඇති බවයි.

එම දෙවු මැදුරේ දේව ගති තුමන් වන පී ජේ ජෙපරත්නම් පියතුමා විසින් නිවේදනයක් නිකුත් කොට ඇති බව සදන්වේ.

එම පියතුමන් විසින් මේ පිලිබදව ලිපියකින්ද දැනුම් දී ඇති බව සදහන් වේ.

Exit mobile version