ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

කලවාන මීපාගම  පාසල් ශිෂ්‍යාවක් ක්ලාන්තය සෑදී බිම ඇද වැටීමෙන්  අද (06)  මියගොස් ඇති බවට කලවාන පොලිසිය පවසා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන පදිංචි ඉමල්කා සත්සරණි  නැමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි .

ඇය පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින ශිෂ්‍යාවකි .   

රෝහලට  ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පවසා තිබේ.

Exit mobile version