බේරුවල ගාලු පාරේ ප්රාදේශීය ලේකම් කාර්යාලයට මූහුණලා පිහිටි ප්රාදේශීය සංවර්ධන බැංකුවට අද අලුයම3.45 ට පමණ ජනේලයක වීදුරුවක් කඩා ඇතුළු වි සිටි සොරකු උදෑසන හය තිහට පමණ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට බේරුවල පොලීසිය වාර්තා කරයි .

© 2021 රාවණා ලංකා.