මුල්ලේරියාව ඝාතනයේ සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිතයට.

මුල්ලේරියාව කාන්තා ඝාතනයේ සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙන බව වාර්තා වේ .

එම සැකකරුවන් අද (05) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ එළඹෙන 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටයි.

සැකකරුවන් දෙදෙනා අද (05) දින අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ .

Exit mobile version