මහවැලි ජලාශවල ජල මට්ටම තවත් ඉහළට.

වර්ෂාවත් සමඟ මහවැලි ජලාශවල ජල මට්ටම 46% දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .

මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කළේ කොත්මලේ ජලාශයේ ධාරිතාව 77%ක් දක්වාත් , වික්ටෝරියා ජලාශයේ ධාරිතාව 44% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.

Exit mobile version