උත්සව සමයේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාව්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ 400කට ආසන්න ප්‍රමාණයක මිල අඩු කිරීමට ලංකා සතොස විසින් කටයුතු කර ඇති බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම අමාත්‍යවරයා එහිදී රටේ පවතින සම්බා සහල් හිඟයට හේතුව මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් තොග සැගවීම බව ද සඳහන් කරන ලදී .