අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්.

අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.

මෙම ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව සදහන්.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ගංවතුර අවදානම ගැන ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසයි.

Exit mobile version