ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ.

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව මාසික ගෑස් මිල සංශෝධනය යටතේ ලිට්‍රෝ ගෘහස්ථ LP ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව සඳහන් .

Exit mobile version