නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එසේම නව පොලිස්පතිවරයෙකු පත් කිරීමට නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙතෙක් ඉදිරිපත් ව නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 9 වැනිදා රැස්වීමට නියමිත බව සදහන්.