වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේ
විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ .
එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට සිදුකරමින් පවතින බව සඳහන් .