පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාවට එන්නේ නවකතා පොත් හා පත්තර කියවීමට, දුරකතන සංවාදවල යෙදීමට නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කල බව වාර්තා වේ .
එමෙන්ම ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු රීතිය අනුගමනය නොකරන පිරිස් දෙපැත්තේම සිටින බවත් , පාර්ලිමේන්තුව තුළ අවම ශික්ෂණය පවත්වාගෙන යෑමට මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන බවත් , ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පැමිණි බව කියමින් සමහරුන් උදෑසනට මැතිසබයේ කරන්නේ කුමක් දැයි තමාට ප්‍රහේලිකාවක් බවත් ය.
පාර්ලිමේන්තුවට එන්නේ නවකතා කියවන්න පත්තර කියවන්න නෙවෙයි – විජයදාස රාජපක්ෂ.
-
by publisher 1
- Categories: දේශපාලන කතා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024