අපිට තණකොළ කවනවා කියලා තර්ජනය කළා.

පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද(15) පැවැත්වීමට නියමිතව ඇත.

එම සමුළුවට පැමිණෙන ජනතාවට තණකොළ කවන බවට තර්ජනය කර, විවිධ බලපෑම් සහ උපහාසාත්මක විවේචන සිදුකරන බවට සඳහන් කරමින් ඩෑන් ප්‍රියසාද් ඊයේ (14) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version