විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට ගම්පහ නගරයේදී පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එම සේවකයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.