ඛනිජ තෙල් ආනයනයට සමාගම් තුනකට අවසර.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීම , බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු සදහා සමාගම් තුනකට අනුමැතිය ලබා දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙරට තුළ ඛනිජ තෙල් නිශ්පාදනය කිරීම , ගබඩා කිරීම , බෙදා හැරීම , අලෙවි කිරීම සදහා වසර 20 ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් හිමි බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වන ලදී.

Exit mobile version