තවත් තිදෙනෙකු සජබයට.

තවත් දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනෙක් සමගි ජන බලවේගය සමග එක්ව ඇති බව වාර්තා වේ.

ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා එලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදී මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සජබ ය සමග එක්වී තිබේ.

Exit mobile version