රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි.

අද (04) දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුර, ඌව, නැගෙනහිර සහ දකුණ පළාත්වල සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති වීමේ අවධානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

Exit mobile version