ටික්ටොක් යෙදවුම හරහා චීනය විවිධ තොරතුරු රැස් කරමින් පවතින නිසා එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් ඇමෙරිකාවේ – මොන්ටානා ප්‍රාන්තයේ ටික්ටොක් යෙදවුම භාවිතා කිරීම තහනම් කර තිබෙන බවත් , එය ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක බවත් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.