අද රන් මිල.

ඊයේ(19) දිනයට සාපේක්ෂව අද (20) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.

අද (20) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.626,781.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,110.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,900.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,270.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,150.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,350.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,800.00

Exit mobile version