අද ඩොලරය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (02) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.44ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.43ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 321.40 – රු. 333.17

කොමර්ෂල් බැංකුවේ – රු. 321.64 – රු. 332.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 323.00 – රු. 332.00

සෙලාන් බැංකුව – රු. 320.50 – රු. 332.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00

එන්.ඩී.බී. (NDB) – රු. 320.00 – රු. 333.00

අමානා බැංකුව – රු. 326.00 – රු.332.00

ලංකා බැංකුව – රු. 324.25 – රු. 332.50

Exit mobile version