අද ඩොලරය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (06) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 323.94ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.40ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .

ඒ අනුව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 321.40 – රු. 333.17

කොමර්ෂල් බැංකුවේ – රු. 323.13 – රු. 333.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 324.00 – රු. 334.00

සෙලාන් බැංකුව – රු. 321.50 – රු. 333.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.322.00 – රු. 334.00

එන්.ඩී.බී. (NDB) – රු. 319.50 – රු. 332.50

අමානා බැංකුව – රු. 324.50 – රු.330.50

ලංකා බැංකුව – රු. 325.75 – රු. 334.00

Exit mobile version