අද ඩොලරය .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 324.11ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.11ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල ගණන් පහතින් ,

මහජන බැංකුව – රු. 323.39 – රු. 334.76

කොමර්ෂල් බැංකුවේ – රු. 322.74 – රු. 333.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 324.00 – රු. 334.00

සෙලාන් බැංකුව – රු. 322.25 – රු. 334.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.323.00 – රු. 335.00

එන්.ඩී.බී. (NDB) – රු. 321.00 – රු. 334.00

අමානා බැංකුව – රු. 326.25 – රු.332.25

ලංකා බැංකුව – රු. 325.50 – රු. 333.75

Exit mobile version