අද ඩොලරය .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 301.76ක් ලෙසත් විකුණුම් මිල රු. 311.00 ක් ලෙසත් සටහන් වී තිබේ.

Exit mobile version