ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී ඇති බව වාර්තා වේ.
මීට පෙර වෙළෙඳපොළ දිනය වූ පසුගිය ජූලි 31 දින විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 322.96 ක් ලෙසත් විකුණුම් මිල රු. 335.40 ක් ලෙසත් වාර්තා වී ත
මේ අනුව ශ්රී ලංකා රුපියල අති ප්රමාණය වීමක් දැකිය හැකි බව සදහන්.