අද ඩොලරයේ මිල.

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 314.45 ක් සහ විකුණුම් අනුපාතය රුපියල් 327.82 ක් වන බව වාර්තා වේ.

Exit mobile version