අද ඩොලරයේ මිල.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.00ක් වූ අතර විකුණුම් අගය රුපියල් 333.20ක් ලෙස සටහන් වී ඇති බව වාර්තා වේ.

Exit mobile version