අද රන් මිල .

ඊයේ (10)  දිනයට සාපේක්ෂව අද (11)  දිනයේ රන් මිලෙහි තරමක පහළයෑමක් දක්නට ලැබුණු බව වාර්තා වේ.

ඒ අනුව අද (11)  දින රන් මිල පහතින් ,

රන් අවුන්සය – රුපියල්  619,981.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල්  21,870.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1)  – රුපියල් 175,000.00  

කැරට් 22 ග්‍රෑම් 1  – රුපියල් 20,050.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1)  – රුපියල් 160,400.00 

කැරට් 21 ග්‍රෑම් 1  –  රුපියල් 19,140.00  

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රුපියල්  153,100.00 



Exit mobile version