අම්පිටියේ හිමි අද මානව හිමිකම් කොමිසමට.

දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් විසින් නැගෙනහිර පළාතේ ඇතිකරමින් තිබෙන ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රශ්නයට එරෙහිව අද (23) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යෙදීමට නියමිතව තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැගෙනහිර පළාත තුළ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින අම්පිටියේ සුමනරතන හිමි සහ උන් වහන්සේගේ නීතීඥයන් සමග මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට නියමිත බව යි.

Exit mobile version