සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු මට්ටමකින් ඉහල ගියද පොළොන්නරුව ප්රදේශයට විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවට එම ප්රදේශයේ සංචාරක හෝටල් හිමියන් සහ සෆාරි ජිප් රථ රියදුරන් ප්රකාශ කර ඇති බවට වාර්තා වේ.
මෙලෙස අනෙකුත් ප්රදේශ සදහා පමණක් සංචාරකයින්ගේ අවධානය යොමු වීම ගැටලුවක් බවට ඔවුන් පෙන්වා දේ.