සංචාරකයින්ගේ පැමිණීම ඉහළට.

මෙම මස 21 වන දා සිට සංචාරකයින් 84,000ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.එමෙන්ම මෙම වර්ෂයේ ජනවාරි , පෙබරවාරි , මාර්තු යන මාස ත්‍රිත්වය තුළ මේ වන විට සංචාරකයින් 3,30,000ක් පැමිණ ඇති බව ද වාර්තා කරයි.

මෙම වර්ෂයේ ජනවාරි මස තුළ සංචාරකයින් 102,545 ක් ද පෙබරවාරි මස තුළදී සංචාරකයින් 107,639 ක් ද පැමිණ ඇති බව සදහන් කරයි.

Exit mobile version