ඇළ මාර්ගයක විෂ සහිත පෙණ මතු වෙලා.

හෝමාගම ,දෙල්ගහවත්ත වෙල්යායේ ජලය ගසා බසින ඇළ මාර්ගයක දින කිහිපයක සිට සුදු පැහැති පෙණ වර්ග දක්නට ලැබෙන බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම පෙණ වර්ග ස්පර්ශ වීමෙන් කැසීම් සහ වමනය ඇති වන බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ (03) දිනයේ පර්යේෂණ සිදු කළ බව වාර්තා වේ.

Exit mobile version