ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට සිදු වන බව – වෙළෙඳ ඇමති කියයි.

ජනතාවගේ ආහාර අවශ්‍යතාවය වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවන බවට වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු මේ බව කියා සිටියේ වෙළෙඳ හා වානිජ අමාත්‍යාංශයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම පියවර අකමැත්තෙන් වුවද ගැනීමට සිදු වන බවයි.

Exit mobile version