අල්ලස් ගත් රක්වාන OIC ට , ගමටම ස්ථානමාරුවක්.
මහජන මුදලින් වැටුප් ලබමින්, මහජනතාව යහමග යැවිය යුතු, මහජන සාමය උදෙසා කටයුතු කළ යුතු පොලිස් නිලදාරීන්ටද, වරදක් කළ විට ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ අපරාධ චෝදනා ගොනු කළ යුතුය. ඊට අමතරව ආයතන සංග්රහය යටතේ හෝ පොලිස් පරිපාලන නීතිය යටතේ ද කටයුතු කළ යුතුය. පවතින නීතිය එසේ වූවත්, විවිධ චෝදනාවලට ලක්ව සිටි, රක්වාන පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව … දිගටම අල්ලස් ගත් රක්වාන OIC ට , ගමටම ස්ථානමාරුවක්. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed