ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු අවසන්.

හෙට (15) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, ආපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බවයි.

Exit mobile version