මාධ්‍යවේදීන්ට උපහාර පැකේජය.

මාධ්‍යවේදීන් සඳහා උපහාර පැකේජය ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලුම මාධ්‍යවේදීන් වෙත මොබිටෙල් උපහාර පැකේජය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

Exit mobile version