ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබෙන බව වාර්තා වේ .
ඒ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුව බව සඳහන් .
අදාළ තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් හට ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වන නමුත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ඩෝනල්ඩ් ට්‍රම්ප් හට අවස්ථාව හිමිවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .