මධ්‍යම ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනයත් සමග රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියාවේ නැගෙනහිර වෙරළ තීරයට අඩි 1.5ක පමණ සුනාමි රළ පහර ඇතුළු වී ඇති බවයි.
එමෙන්ම රුසියාවේ නගර දෙකක් වන ව්ලැඩිවොස්ටොක් සහ නකොඩ්කා යන නගර සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.