රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්.

දකුණු පැසිෆික් සාගරයේ ෆීජි , වනුවාටු සහ නිව් කැලිඩෝනියාව අතර රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් හට ගෙන ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version