ට්විටර් සමාජ මාධ්‍යයේ ජනප්‍රිය කුරුල්ලාගේ ලාංඡනය වෙනුවට සුනඛයෙකුගේ මුහුණක් සහිත ජනප්‍රිය මීමි ලාංඡනයක් යෙදීමට එහි හිමිකරු ඊලෝන් මස්ක් කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.
ඒ ක්‍රිප්ටෝ මුදල් හි එන ඩෝජ් කොයින් සංඛේතයට අනුව යමින් වන අතර නව පියවරත් සමග වෙළෙදපොළ ක්‍රිප්ටෝ මුදලේ වටිනාකමද ඉහළ ගොස් තිබේ.