පසුගිය වර්ෂයේ (2022) දෙසැම්බර් පුන් පොහෝ දින ආරම්භ වුණු ශ්‍රී පාද වන්දනා සමය මෙවර (2023) වෙසක් පුන් පොහෝ දිනට පසු දිනෙන් නිමාවට පත් වන බව ශ්‍රී පාදස්ථානාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ශ්‍රී පාද වන්දනා අවසන් වීමට තව දින දෙකයි.
-
by publisher 1
- Categories: ආගමික, බෞද්ධාගමික
- Tags: විශේෂ පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024