කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි රජයේ වී ගබඩා දෙකකින් වී තොග ලක්ෂ 7ක ප්‍රමාණයක් අස්ථානගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර ඇති බව වාර්තා වේ .
අස්ථානගත වී ඇති වී තොගවල වටිනාකම රුපියල් මිලියන 650 – 700ත් අතර බව ඇස්තමේන්තු ගත කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ .