ලක්ෂ හතළියකට අධික වටිනාකමකින් යුතු , ග්රෑම් 200ක් පමණ බරකින් යුතු රත්තරන් කැබලි සිය මුඛය තුළ සඟවාගෙන ඉන්දියාව වෙත යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ශාඛාව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මොවුන් මීගමුව සහ අකුරණ ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.