ක්‍රීඩකයින් දෙදෙනෙකුට ක්‍රිකට් තහනමක්.

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙ‌නෙකුට ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට ක්‍රිකට් අයතනය විසින් වෙස්ලී මාධවේර් සහ බ්‍රැන්ඩන් මවුටා ට මෙලෙස තහනමක් පනවා ඇති බවයි.

තහනම් උත්තේජක චෝදනා යටතේ ඔවුන් දෙදෙනාට මෙම තහනම පනවා ඇත.

විභාගයේ ප්‍රතිඵලය මත ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමට නියමිතව ඇති බව සදහන්.

Exit mobile version