UAE ගෙන් නැමීබියාවට ලකුණු 149 ක ඉලක්කයක්

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ UAE අතර පැවැත්වෙන මූලික වටයේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් UAE කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 148 ක් රැස් කරන ලදී.

ඒ අනුව නැමිබියාවට තරගයෙන් ජයග්‍රහණය කිරීම සදහා ලකුණු 149 ක් ලබාගත යුතුව ඇත.

Exit mobile version