උද්ධ්ක මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී ඇති බව වාර්තා වේ.

Exit mobile version