යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්රදේශයේදී බෑණා කළ පහරදීමකින් මාමා ජිවිතක්ෂයට පත්ව ඇති බවට නෙල්ලිඅඩි පොලීසිය පවසයි.
පුද්ගලික අාරවුලක් මත මෙම පහරදීම සිදුකොට අැති අතර පහරදීම සිදුකල සැකකාර බෑණා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය සඳහන් කර තිබේ.
එලෙස මියගොස් අැත්තේ කරවෙඩ්ඩි,නෙල්ලියඩි ප්රදේශයේ පදිංචි නේසරාසා ඇන්ටන් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු වේ.