අනන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වන බවට වාර්තා වේ.
ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු කරමින් ගිණුම් පවත්වා ගත යුතු බව සදහන්.
මෙහි මූලික අරමුණ වන්නේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩ පැවැත්වීම බවට වියට්නාම රජය සදහන් කර තිබේ.