යූරියා මිල පහළට.

රුපියල් 10,000ක්ව පැවති යූරියා පොහොර මිටිය අද (15) දින සිට රුපියල් 9,000 කට ලබා ගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම මෙම කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර නොමිලයේ ලබා දෙන බවත් , බණ්ඩි පොහොර රුපියල් 4,500කින් අඩු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version