යූරියා මිල පහළට.

‍යූරියා මිල පහත දැමීමට කටයුතු කරන බවත් , ඒ අනුව ජුනි 15 වැනිදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබා ගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version