වනිදු විනිසුරුට වෙන රක්ෂාවක් හොයාගන්න කියයි.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ඊයේ (21) පැවැති තුන්වන පන්දුවාර විස්සයි විස්ස තරගයේ 19වන පන්දුවාරයේ තුන්වන පන්දුව සම්බන්ධයෙන් විනිසුරුවරයා කිසිදු ප්‍රතිචාර නොදැක්වීම පිළිබදව ශ්‍රී ලංකා පිලේ නායක වනිදු හසරංග සිය අප්‍රසාදය පල කර ඇති බව වාර්තා වේ.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිදු හසරංග පැවසුවේ එම විනිසුරුවරයා ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිශ්චය කිරීමට සුදුස්සෙකු නොවන බවයි.

Exit mobile version